Thursday, January 20, 2011

Super SIM කියන්නෙ මොනවද

සුපර් සිම් යනු සිම් කාර්ඩ් කිහිපයක දුරකථන සම්බන්ධතා එක් සිම් කාර්ඩ් පතක භාවිතා කිරීමට හැකියාව අැති සිම් කාර්ඩ් විශේෂයකි.මෙමගින් Dialog Mobitel වැනි පරන සිම් කාර්ඩ් පත්ද Hutch ඕනෑම සිම් කාර්ඩ් පතක්ද මෙම සුපර් සිම් පතට ඇතුලත් කල හැක.

No comments:

Post a Comment