සුපර් සිම් යනු සිම් කාර්ඩ් කිහිපයක දුරකථන සම්බන්ධතා එක් සිම් කාර්ඩ් පතක භාවිතා කිරීමට හැකියාව අැති සිම් කාර්ඩ් විශේෂයකි.මෙමගින් Dialog Mobitel වැනි පරන සිම් කාර්ඩ් පත්ද Hutch ඕනෑම සිම් කාර්ඩ් පතක්ද මෙම සුපර් සිම් පතට ඇතුලත් කල හැක.
Lahiru Trick
Thursday, January 20, 2011
Wednesday, January 19, 2011
ටියන්ස් ලංකා පිරමිඩ ජාවාරම නතර වෙයි!'
මෙතෙක් කල් ලංකාව පුර ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් වූ ටියන්ස් ලංකා ආයතනයට ශ්‍රීලංකාව තුල ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝග කර ඇත.
චීනයේ නිෂ්පාදිත උපකරණ හා අහාර වර්ග නෙට්වර්ක් මාර්කටින් ආකාරයට විකිණීමෙන් මුදල් ඉපයිය හැකි බව කියමින් මෙම ආයතනය දහස් ගණනින් ජනතාව මුලා කොට ඔවුන්ට නොවටිනා භාණ්ඩයක් ඉතා ඉහල මිලකට ගැනීමෙන් එම ජාලයේ සාමාජිකත්වය ලබා දී ඇත.
මෙම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් පසු ලකුණු ලැබෙන ක්‍රමයක් තිබේ.එක ලකුනක වටිනාකම 11000 කි.ලකුණු අනුව තරු හිමි වේ.
ලකුණු 100ක් ලැබූ විට දෙවැනි තරුව හිමි වේ.එවිට මිලදී ගන්න සෑම භාණ්ඩයකින්ම 5% කොමිස් මුදලක් ලැබේ.මේ අනුව 20% කොමිස් මුදලක් ලැබීමට නම් ලකුණු 300 ක් (මුදලින් රු. 33 000 00 ) ලබා ගත යුතු වේ.
මෙහි උපරිම මට්ටම තරු 8 කි.තරු 8 මට්ටම් වලින් පසු රිදී,රන්,දියමන්ති යනුවෙන් මට්ටම් ඇත. රිදී තරු ලබාගන්න අයට ලක්ෂ 35 ක කාරයක් ලැබෙන අතර ඔවුන්ට ලොව පුරා සිදුවන ටියෑන්ස් අලෙවියන්ගෙන් 1% කොමිස් මුදලක් හිමි වන බවද කියයි.
මොවුන්ගේ ජනප්‍රිය අලෙවි උපාංගය වී තිබුනේ කැල්සියම් පෙත්තයි.මෙරට කැල්සියම් ඌනතාවයක් ඇති බවට මතයක් පතුරා වෙලදපොලේ ඉතා සුළු මුදලකට මිලදී ගත හැකි කැල්සියම් පෙති මොවුන් විකුනන්නේ රුපියල් 242 ක් වැනි විශාල අගයකටයි.
තවද අධි රුධිර පීඩනය සුව කිරීම සදහා නොයෙකුත් උපකරණ වැනි නොයෙකුත් රෝග වලට ප්‍රතිකාර කරන උපකරණ විකුණා ඇත. මේ පිළිබද මාධ්‍ය මගින් දිගින් දිගට දැනුම් දීම් කලත් ටියෑන්ස් ව්‍යාපාරයට බැදී සිටි බොහෝ දෙන ඒවා බැහැර කලා.
ඒ "වෙන ඒවා වගේ නෙවෙයි.ටියෑන්ස් කියන්නේ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් නෙවෙයි.අනික මහා බැංකුවේ අනුමැතියත් මේකට තියනවා, අජිත් කබ්රාලුත් මේකට සපෝට්" වැනි කතා කියමිනුයි.
නමුත් 1988 අංක 30 දරන බැංකු පනත යටතේ සාමාජිකයන් බදවගනිමින් පිරමිඩකාරයට ප්රතිලාභ ලබාදෙන ව්‍යාපාර කිරීම ලංකාව තුල තහනම් වේ.
නමුත් මෙම ව්‍යාපාරයේ ප්‍රධානින් දිගින් දිගටම පවසන්නේ ටියෑන්ස් යනු පිරමිඩ ක්‍රමයක් නොව පුද්ගලයන් හරහා අලෙවි කිරීමේ ක්‍රමයක් බවයි.මෙහි සාමාජිකයන් තවමත් බලාපොරත්තු වන්නේ මෙම සමාගම නැවත ලංකාවේ සිය කටයුතු ආරම්භ කරනු ඇත කියායි.

ජාතික හැඳුනුම්පත් තොරතුරු SMS මඟින්
ජාතික හැදුනුම්පතක් සදහා අයදුම් කිරීමෙන් අනතුරුව එය ලැබෙන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ජංගම දුරකථනයට කෙටි පණිවිඩ මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගැණේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පතක් සදහා අයදුම් කළ පසු තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් RPD හිස්තැනක් STS හිස්තැනක් ඉල්ලුම්පත් අංකය යොදා 1919 ට කෙටි පණිවිඩයක් යැවීමෙන් මෙසේ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ.
අන්තර්ජාලය ඔස්සේද මෙසේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඉදිරියේදී ජනතාවට ලබා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.
ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා මාසයකට හැටපන්දහසත් ලක්ෂයත් අතර අයදුම්පත් ගණනක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමුවේ.(lankacnews)

Subscribe to:
Posts (Atom)